Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • Overlanding Trips යද්දී 40L-50L Water Storage එකක් Vehicle එකේ Set කරන්නේ කොහොමද
    Started by Dushan_Amara
    Read 2 times
    Previous topic - Next topic
මචංලා, 2-3 days remote camping යද්දී වතුර 40L-50L වත් ඕන වෙනවනේ. Jerry Cans අරන් ගියාම Boot space එක ඉවරයි.

Boot එකේ Wheel arch space එකට fit වෙන Flat Water Tank එකක් හරි, Roof Rack එකට set වෙන Pressurized Pipe setup එකක් හරි කරපු අය ඉන්නවද?

Boot එක තෙමෙන්නේ නැතුව 12V Diaphragm Pump එකක් දාලා Clean Water Setup එකක් හදාගන්න Best Practical System එක මොකක්ද මචං?