Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,479
Total Topics
757
  • ලංකාවේ ඩිෆෙන්ඩර් මාකට් එක දැන් කොහොමද? 90 ද 110 ද
    Started by Dilan_Fernando
    Read 3 times
    Previous topic - Next topic
කට්ටියම කොහොමද! ළඟදී ඩිෆෙන්ඩර් එකක් ගන්න හරි, තියෙන එකක් විකුණන්න හරි සෙට් වෙලා ඉන්න කට්ටිය මේ පැත්තට සෙට් වෙමු. මේ දවස්වල මාකට් එකේ 300Tdi, Td5, Puma වල තත්ත්වය කොහොමද? වාහනයක් බලන්න යද්දී Documents (CR, Revenue license) චෙක් කරද්දී අනිවාර්යයෙන්ම බලන්න ඕන රහස් ටික මොනවාද? උඹලා ළඟ විකුණන්න තියෙන වාහන හෝ හොයන specs ටික මෙතන කතා කරමු! 👇🤝