Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
675
  • Tdi, Puma, or EV Swap? What's the best setup for LK? 🚜⚡
    Started by ChamalLahiru
    Read 55 times
    Previous topic - Next topic
Ado Machan! 👋 Colombo traffic එකේ පදින්න Puma or EV swap එක මරු වුණාට, Knuckles trails වල කැලේ මැදදී Tdi එක තරම් Raw Mechanical Reliability එකක් වෙන එකකින් ගන්න පුළුවන්ද? EV torque එක සිරා වුණාට water crossings වලදී Electronics කේස් යයිද? What engine setup are you guys running? Drop your takes below boys! 🔧💥

කොළඹ Traffic එකේ යන්න නම් Puma/EV එක සුපිරි. හැබැයි Water crossing එකක් ගැඹුරට බැස්සොත් EV එකේ Electronics කෙළවෙන්න තියෙන ඉඩ වැඩියි. Mechanical pump එකක් තියෙන 300Tdi එකක් Snorkel එක විතරක් හරියට ගහලා තිබ්බොත් වතුර යටින් හරි යයි! 🌊🚜