Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,324
Total Topics
684
  • Engine Swap කළාට පස්සේ එන අම්බානක ලෙඩ ටික! 🛠️🤦‍♂️
    Started by Varuni_De_Alwis
    Read 13 times
    Previous topic - Next topic
අඩෝ machanla 1KD / QD32 swap එකක් කළාට පස්සේ මාස 3-4ක් යද්දී තමයි ඇත්ත ලෙඩ එන්න පටන්ගන්නේ. Adapter plate vibration, custom wiring අවුල් සහ Knuckles climbs වලදී එන්ජින් Heat වෙන එක තමයි ලොකුම කේස් එක.

මේ ප්‍රශ්න fix කරගත්තු අය ඉන්නවද බං? මොන වගේ radiator & fan setup එකක්ද පාවිච්චි කරන්නේ?