Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Engine Swaps & Performance Upgrades => Topic started by: Varuni_De_Alwis on Oct 23, 2026, 04:57 PM

Title: Engine Swap කළාට පස්සේ එන අම්බානක ලෙඩ ටික! 🛠️🤦‍♂️
Post by: Varuni_De_Alwis on Oct 23, 2026, 04:57 PM
අඩෝ machanla 1KD / QD32 swap එකක් කළාට පස්සේ මාස 3-4ක් යද්දී තමයි ඇත්ත ලෙඩ එන්න පටන්ගන්නේ. Adapter plate vibration, custom wiring අවුල් සහ Knuckles climbs වලදී එන්ජින් Heat වෙන එක තමයි ලොකුම කේස් එක.

මේ ප්‍රශ්න fix කරගත්තු අය ඉන්නවද බං? මොන වගේ radiator & fan setup එකක්ද පාවිච්චි කරන්නේ?