Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,081
Total Topics
580
  • Garage එකක් නැතිව, Defender එකක් maintain කරන්න පුළුවන්ද?
    Started by kavin_RoverKing
    Read 5 times
    Previous topic - Next topic
Basic tools ටිකක්, YouTube එක, සහ weekend එකක් තිබ්බොත් Defender එකේ service, filter change, brake pad change වගේ වැඩ ගෙදරදී කරන්න පුළුවන් කියන අය ඉන්නවා. ඇත්තටම doable ද?