Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,081
Total Topics
580
  • ඩීසල් Filter එකයි Sedimenter Glass Bowl එකයි ගෙදරදීම Clean කරගන්න ලේසි ක්‍රමය
    Started by Amantha_Puththa
    Read 39 times
    Previous topic - Next topic
මචන්, Td5 හරි 300Tdi හරි පදින අයට injectors ටික පරිස්සම් කරගන්න පුළුවන් ලේසිම DIY වැඩක් තමයි මාස තුනකට සැරයක් fuel filter එක මාරු කරලා, පිටිපස්සේ wheel arch එක ළඟ තියෙන fuel sedimenter එක clean කරන එක. Sedimenter එකේ යට drain plug එක ලිහිල් කරලා ඇතුළේ එකතු වෙලා තියෙන වතුර සහ කුණු ටික අයින් කරලා, අලුත් OEM filter එකක් දාද්දී ඒකට ඩීසල් පුරවලා හයි කළාම air lock වෙන්නේ නැතුව එක පාරෙන් ස්ටාර්ට් කරගන්න පුළුවන්. මේ සරල DIY වැඩේ නිසා ඈත ට්‍රිප් යද්දී ඇන්ජිම මිස් කරන ලෙඩ සෑහෙන්න අඩු වෙනවා. ඔයාලත් මේක ගෙදරදීම කරගන්නවාද? 👇