Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,324
Total Topics
684
  • TD5 එකකට ලක්ෂ 275ක්? 🤯 මේ දවස්වල Defender Market එකේ Market Price එක සාධාරණ?
    Started by Varuni_De_Alwis
    Read 10 times
    Previous topic - Next topic
අඩෝ Ikman එකෙයි Facebook එකෙයි ad බලද්දී පිස්සු හැදෙනවා බං. සාමාන්‍ය condition එකේ තියෙන TD5 / Puma වලටත් ලක්ෂ 250 - 300 අතර ගණන් කියනවා.

ඇත්තටම මේ කියන Prices වලට වාහන විකිණෙනවද, නැත්නම් නිකන් Ads දාලා Market එක artificially උඩ තියන් ඉන්නවද?

Condition එකට හරියන Real Market Value එකක් calculate කරන්නේ කොහොමද? (Model, Engine condition, Chassis status අනුව)

උඹලා හිතන විදිහට ඉස්සරහට මේ prices බැහැල එයිද, නැත්නම් තවත් උඩ යයිද? අදහස් ටිකක් ඕනේ! 🚜💸