Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
710
Total Topics
405
  • අලුතෙන් ඩිෆෙන්ඩර් එකක් ගන්න help onee
    Started by UpCountryTorque
    Read 66 times
    Previous topic - Next topic
කට්ටියගෙන් පොඩි උපදේශයක් ඕන. මම බැලුවේ, ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය Puma engine එකට යන එකද නැත්නම් පරණ 300Tdi එකකට යන එකද කියන එක. ලංකාවේ තත්වේ හැටියට පූමා වල එන්ජින් ලෙඩ එනවා වැඩියි කියලා කතාවක් තියෙනවා නේද? අනික fuel efficiency එක කොහොමද? ඩීසල් ගණන් එක්ක බලනකොට මේ දෙකෙන් වාසි මොකක්ද? :-\