Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
663
Total Topics
376
  • ඩොකියුමන්ට් චෙක් කරනකොට මොනවද විශේෂයෙන් බලන්න ඕන?
    Started by HanishAlpha
    Read 50 times
    Previous topic - Next topic
මචං, මම බලපු ඩිෆෙන්ඩර් එකක පොතේ ලොකු අවුලක් නැහැ වගේ. ඒත් Land Rover වෙබ් සයිට් එකෙන් Vin number එක චෙක් කරාම පොඩි වෙනසක් තියෙනවා. ලංකාවේ පොත් වල engine change කරපුවා එහෙම තියෙනකොට පරිස්සම් වෙන්න ඕන දේවල් මොනවාද? ::)

අම්මෝ මචං, ලංකාවේ ඩිෆෙන්ඩර් ගන්නකොට ඩොකියුමන්ට් තමයි අංක එක. VIN number එක චැසියට මැච් වෙනවද බලන්න. එන්ජින් අංකය පොතේ තියෙන එකමද කියලා ඩබල් චෙක් කරපන්. විශේෂයෙන්ම conversion කරපුවා නම් (උදාහරණෙකට Pickup එකක් Hard top කරලා වගේ) RMV එකේ ඒක update වෙලාද කියලා බලන්න. නීතිමය ප්‍රශ්න ආවොත් ලොකු අමාරුවක වැටෙනවා. ඕන නම් RMV එකෙන් clear report එකක් ගනින් සල්ලි දෙන්න කලින්.