කට්ටියගෙන් පොඩි උපදේශයක් ඕන. මම බැලුවේ, ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය Puma engine එකට යන එකද නැත්නම් පරණ 300Tdi එකකට යන එකද කියන එක. ලංකාවේ තත්වේ හැටියට පූමා වල එන්ජින් ලෙඩ එනවා වැඩියි කියලා කතාවක් තියෙනවා නේද? අනික fuel efficiency එක කොහොමද? ඩීසල් ගණන් එක්ක බලනකොට මේ දෙකෙන් වාසි මොකක්ද? :-\