Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,059
Total Topics
570
  • Be honest... Defender එකේ photos වැඩියිද, නැත්නම් පවුලේ photos වැඩියිද? 🤣
    Started by Dushan_Amara
    Read 46 times
    Previous topic - Next topic
Gallery එක බැලුවම තියෙන්නේ mud shots ද? Mountain views ද? Fuel station selfies ද? නැත්නම් wash කරලා photo shoot එකක්ද? 😅

මචං, phone gallery එක check කරද්දී තේරුණේ පවුලේ photos වලටත් වඩා Defender එකේ photos තියෙනවා. 🤣 අන්තිමට wife එකත් අහනවා, "මේ vehicle එකටද වැඩියෙන් ආදරේ?" කියලා. 😂🛻