ඔයාගේ Defender එක weekend wash කරලා shine කරනවද? නැත්නම් හැම weekend එකේම mud වල නාවලා ගෙදර එනවද? 😆 Photo එක්ක prove කරන්න!
Weekend එක ඉවර වෙද්දි Defender එකේ original colour එක මොකක්ද කියලත් හොයාගන්න බෑ. 🤣 ගෙදර අය නම් "මේක හෝදලා ගෙනාවේ නෑද?" කියලා අහනවා. අපි නම් mud coating එකට කියන්නේ "free off-road badge" කියලා. 😎🚙💪