Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • Ineos Grenadier vs Land Rover Defender (2026 Model Year Updates)
    Started by surenvihara
    Read 56 times
    Previous topic - Next topic
Machanලා,

2026 වෙනකොට Ineos Grenadier එකයි Modern Defender L663 එකයි අතර තියෙන සටන තවත් උණුසුම් වෙලා තියෙන්නේ.

2026 Ineos Grenadier Upgrades: Ineos එකෙන් 2026 model එකට upgraded steering box එකක් (turning radius එක 12.8m වලට අඩු කරලා), නවතම HVAC system එකක් සහ safety ADAS2 features එක්ක twin-ring LED Headlights ටිකක් එකතු කරලා තියෙනවා. Rigid axles, recirculating ball steering සහ BMW 3.0L Inline-6 engine setup එකෙන් පරණ Classic Defender Vibe එක 100% රැකගන්න බලනවා.

Land Rover Defender L663: අනික් පැත්තෙන් Land Rover එක 2026 වෙනුවෙන් BMW Twin-Turbo V8 engine එකක් එක්ක එන Defender Octa performance beast එක එළියට දාලා තියෙනවා.

Pure ladder-frame off-roading හීනයට Grenadier එකද, නැත්නම් All-rounder Luxury Utility එකට Modern Defender එකද උඹලට වඩාත් matching?

අදහස් ටික දාගෙන යමල්ලා! 🚜🔥

පට්ට Post එක machan! හැබැයි ලංකාවේ තත්වෙත් එක්ක හිතපන්කෝ... Ineos එකේ BMW Inline-6 Engine එක සුපිරි වුණාට කැලේදී හරි නුවරඑළියේදී හරි මොකක් හරි Sensor කේස් එකක් ආවොත් ගොඩදාගන්න ලේසි වෙයිද? L663 එකට නම් ලංකාවේ දැන් Garage සහ Parts Options තියෙනවා. Ineos එක තාම ලංකාවේ Track record එකක් නැති නිසා ටිකක් Risk එකක්!