Electric power, AI features, autonomous driving, තවත් අලුත් technology එක්ක Defender එක evolve වෙයිද? නැත්නම් අද තියෙන rugged identity එකම තියාගෙන ඉඳීවිද? 2030 Defender එකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන ලොකුම update එක මොකක්ද?
මගේ නම් එකම බලාපොරොත්තුව... technology එක කොච්චර advance වුණත් Defender එකේ rugged character එක නැති නොවෙන්න ඕන. AI, hybrid, electric ඔක්කොම හොඳයි, හැබැයි Defender කියන feeling එකත්, off-road capability එකත් එහෙමම තියෙන්න ඕන. 2030 එකේ modern features එක්ක classic Defender DNA එක balance කරලා ගෙනාවොත් මම නම් 100% කැමතියි. 🚙🔥