Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Defender History, Legacy & News => Defender News & Global Trends => Topic started by: Shalitha_DK on Oct 16, 2026, 09:20 AM
Title:
2026 Land Rover Defender EV - බැටරියත් අරන් කැලේ බහින්න පුළුවන්ද?
Post by:
Shalitha_DK
on
Oct 16, 2026, 09:20 AM
අලුත් Defender EV මොඩල් එක එළියට ආවට පස්සේ කට්ටියගේ ටෝක්ස් වෙනස් වෙලා. ලංකාවේ තියෙන රළු ඔෆ්-රෝඩ් ට්රේල්ස් වලට, වතුර පාරවල් වලට මේ EV ඩීසල් වාහන වගේම ඔරොත්තු දෙයිද? ලෝක මට්ටමින් මේක ගැන යන අලුත්ම ට්රෙන්ඩ්ස් මොනවද මචංලා? ⚡🔋
Text only
|
Text with Images