Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,059
Total Topics
570
  • අනිත් 4x4 වාහන් වලට වඩා ඔය ඩිෆෙන්ඩර් තෝරගත්තෙ ඇයි?
    Started by NuwanJayasinghe
    Read 4,180 times
    Previous topic - Next topic
 ??? මචංලා ඔයාලා ඩිෆෙන්ඩර් එකම තෝරගත්තෙ මොකද කියලා දැනගන්න කැමතියි. ශ්‍රී ලංකාවේ ලෑන්ඩ් රෝවර්ස් ගොඩක් ලොකු පිරිසක් කැමැත්තෙන් ඉන්නවා කියලා මට තේරුනා. අපට Pajeros, Prados, Hiluxes වගේ කොච්චර හොද වාහන තියන්වාද.  ඒත් ඩිෆෙන්ඩර් වල මොකක් හරි විශේශ්‍යක් තියන්වාද? මට නම් ඒක සරලයි. බොරු ආටෝප නෑ හොදට දුවන්න පුලුවන්. ඔයාලා මොකද හිතන්නේ මචං?

 ;D හොද ප්‍රශ්නයක් මචං දවස්ක් ගෝල්ෆේස් හොටෙල් එක ඉස්සරහා හමුදාවේ 110 ඩිෆෙන්ඩර් එකක් තිබ්බා දැන් අදු 10ක් වගේ ඇති. ඒ වගේ එකක් හොයාගන්න අවුරුදු 3ක් ගියා. ඔව් මගේ යාලුවෝ කීපදෙනෙක්ටම හොද සැප පහසු ප්‍රාඩෝ තියනවා. ඒත් ඩිෆෙන්ඩර් කියන්නේ තනිකර පිස්සුවක් මචං. ඒන ගමනක් ඇඩ්වෙන්චර් එකක් වගේ. ඇත්තටම පාරේ යනකොට තව ඩිෆෙන්ඩරය්ක් මූනට හම්බුනාම ඒක් නිකන් අමුතු විශේශ්‍යක් දැනෙනවා මචං. ඒක නිකන්ම ගමන්ක් යනවා වගේ නෙමේ ජීවත් වෙනවා වගේ.!