මචංලා, අද කාලේ තියෙන අලුත් SUV වලට වඩා ඩිෆෙන්ඩර් එකක් පදින එකේ තියෙන ගැම්ම මොකක්ද? මගේ යාලුවෝ අහනවා ඇයි මේ සල්ලි වලට සැප පහසු Prado එකක් ගන්නේ නැතුව මේ පරණ යකඩ ගොඩවල් පදින්නේ කියලා. උඹලටත් මෙහෙම අහලා තියෙනවද? ඩිෆෙන්ඩර් එකක් තියෙන්නේ නිකම්ම වාහනයක් පදින්න නෙවෙයි නේද මචං, ඒක ඇතුලේ වෙනම story එකක් තියෙනවා නේද?