Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,269
Total Topics
661
  • මචංලා මේක බලන්නම වටිනවා – Land Rover Defender එකේ ඉතිහාසය 📽️❤️
    Started by Defender_Explorer
    Read 5,271 times
    Previous topic - Next topic
ආයුබෝවන් හැමෝටම!

මේ දවස්වල Defender එක ගැන ලස්සන වීඩියෝ එකක් හොයන ගමන් මෙක හම්බවුණා. 1948 එනියෙන් පටන්ගෙන අදටත් Land Rover Defender එක කොහොමද evolution උනේ කියලා පැහැදිලිවම කියනවා. Series I, II, III හැම එකක්ම cover කරනවා.

📺 මේක බලන්න –

මචංලා, මේ වාහනේ ආරම්භය, British army use, හෙවත් estate life එකේ හරිම popular උන කාලේ, හැම එකක්ම තියනවා. විශේෂයෙන් අපේ ලංකාවෙත් මේ වාහනේ impact එක ගොඩක් වෙනස්.

මට නම් Series III එක ලඟදීම හම්බවෙලා තියෙන්නෙ. ඒ ගැන වෙනම thread එකක කියන්නම් 😂

වීඩියෝ එක බලලා කියන්න මචංලා—ඔයාලාගේ favorite Defender එක මොකක්ද?